About Hanuma

අපේ අරමුණ.


ශ්‍රී ලාංකේය සුවහසක් ජනතාවගේ ප්‍රගමනයට දායක වන්නා වූ සියලුම ක්ෂේත්‍රයන්හි පුද්ගලයන්, සේවාවන් හා භාණ්ඩ සපයන්නන් පිළිබඳ තොරතුරු ලියාපදිංචි කොට ක්‍රමානුකූලව වෙබ් අඩවි ගත කිරීම.





අපගේ මෙහෙවර.


නූතන තාක්ෂණික දියුණුවේ විපුල ඵල නියමාකාරයෙන් හසුරුවා ගනිමින්, අපගේම සහෘද ජනතාවගේ දෛනික අවශ්‍යතාවයන් සපුරා ගැනීමෙහිලා අවැසි භාණ්ඩ හා සේවා සපයන්නන්ගේ දත්ත, ඕනෑම ක්ෂේත්‍රයකට අදාල ව, ඇසුරු සැනින් ප්‍රාදේශීය වශයෙන් ලබා ගැනීමේ අවකාශ සැලසීම මගින්, සිය කාර්යය කාලය, ශ්‍රමය, මුදල් හා අනෙකුත් භෞතික සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගනිමින්, උපරිම ඵලදායීතාවයකින් ඉටුකර ගැනීමට අවකාශ සලසා දීමයි.