current vacancies


ප්‍රාදේශීය අලෙවි නියෝජිතවරුන්/ නියෝජිතවරියන්

(පුර්ණ හා අර්ධ කාලීන)

 

සුදුසුකම් :-

  • මනා සන්නිවේදන හැකියාවකින් යුක්ත වීම.
  • මනා පෞරුෂයකින් හෙබි වීම.
  • මූලික පරිගණක හා අන්තර්ජාල දැනුම සතු වීම.
  • කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේහිලා සතු කුසලතාව.
  • අවම මගපෙන්වීම යටතේ කටයුතු කිරීමේ කුසලතාව.
  • නිර්මාණාත්මකව කටයුතු කිරීමේ කුසලතාව.

 

අලවිකරණ ක්‍ෂේත්‍රයේ පළපුරුද්දක් සහිත වීම විශේෂ සුදුසුකමක් ලෙස
සලකනු ලැබේ.

ඔබගේ ජයාරූපය සහිත අයැදුම්පත්‍රය  hanumacv@gmail.com වෙත යොමු කරන්න.

ඔබගේ අයැදුම්පත්‍රයේ ඔබ අයැදුම්කරන තනතුර පැහැදිළිව සඳහන් කරන්න.

විමසිම් :   0777 842 510